Artists of the Original song have all the rights for the audio and video. If producer, artist or anyone related have any issue with the copyrights, I will gladly delete the audio right away, Please email Me at Thank you.!!
• Kaize Kaiz : [ Ссылка ]
• Lil Neo : [ Ссылка ]
Vocals : ND, Lil Neo, Kaizer Kaiz.
Music Produced : Lil Neo.
[ND & Lil Neo]
යහනෙ පෙම් කතා ඇසේ.. අදුරේ ඈ සිනාසුනේ..
ඈ ඔබෙයි.. I am your Part Time Lover
නුබ නැති රැ නිරන්තරේ..
ඈ හා මා පෙමින් බැදේ..
ඈ ඔබෙයි I am your Part Time Lover
[Kaizer Kaiz]
හිත ගිය තැන හැදුවා මාලිගාව
මාලිගාව මගෙත් නෙවෙයි ඒත් මමයි රජ
කුමරිය නුබ වැදි රජ මම
මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව
ඔයාගෙ කොල්ලා හැමදාම Overtime
ලොවට හොරා මම කෙල්ලගෙ Part Time
අපි දෙන්නගේ පෙම දන්නෙ හද විතරයි
පොඩ්ඩ වැරදුනොතින් ගිනි ගයි ගොසිත් නයි
වෙලාව යනවා විදුලි වේගයෙන් කාලය අපේ හතුරෙක්
ඇස් වලින් මාව මැරුවා කෙල්ලේ ඔයා මිනී මරුවෙක්
ඔයා මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න
ඒක දෑනගෙනත් ඇයි ආවේ මට තුරුල් වෙන්න
[ND & Lil Neo]
යහනෙ පෙම් කතා ඇසේ.. අදුරේ ඈ සිනාසුනේ..
ඈ ඔබෙයි.. I am your Part Time Lover
නුබ නැති රැ නිරන්තරේ..
ඈ හා මා පෙමින් බැදේ..
ඈ ඔබෙයි I am your Part Time Lover
ආදරෙන් මුලා වෙලා රහසින් හඩා වැටි
වරදේ ඇලි ගැලි දුක් වින්ද කල් දැන් ඇති
නෙතු පියන් හැර දමා බලමු දෑන් අප දිහා
එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස් වෙලා..
යහනෙ පෙම් කතා ඇසේ.. අදුරේ ඈ සිනාසුනේ..
ඈ ඔබෙයි.. I am your Part Time Lover
නුබ නැති රැ නිරන්තරේ..
ඈ හා මා පෙමින් බැදේ..
ඈ ඔබෙයි I am your Part Time Lover
කුමරිය නුබයි
වැදි රජ මමයි
නුබ මගේ
මම නුබෙ නොවේ..//
Lyrics Source : Wagmee
SUBSCRIBE : [ Ссылка ]
My Social Media : : :
Facebook : [ Ссылка ]
Instagram : [ Ссылка ]
Twitter : [ Ссылка ]
#parttimelover #KaizerKaiz #LilNeo #ND
Ещё видео!