#SinaPodakWee
#DeepikaPriyadarshani
#RohanaWeerasinghe
ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස්
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි //
සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා //
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
{වල්මත් කරදා සැඟව ගියේ ඇයි} //
මල් කැකුලක්සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා //
සිතගිණි අවුලා පියවර අහුරා
{අසරණ කරදා ඉවත ගියේ ඇයි} //
සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි
සිනා පොදක් වී….
Sina Podak Wee - සිනා පොදක් වී - Without Voice
Теги
Sina Podak WeeDeepika PriyadarshaniKularatne AriyawansaRohana Weerasingheදීපිකා ප්රියදර්ශනී පීරිස්කුලරත්න ආරියවංශරෝහණ වීරසිංහDevapriya PeirisSinhala Song TracksSinhala TracksSinhala SongsSinhala Without VoiceSinhala KaraokeSinhala Popular SongsOld Sinhala SongsSinhala MelodiesWithout VoiceMa Nowana MamaSihinayaki RaSihinayaki ReMathraDeepikaITNRupavahiniDeranaSwarnavahiniSinhala Music