🎧🎤 Artist : W D Amaradewa
📜✍️ Lyrics : Sunil Ariyarathne
🎸🎶 Melody : Sanath Nandasiri
🌟★彡 𝒲 𝒟 𝒜𝑀𝒜𝑅𝒜𝒟𝐸𝒲𝒜 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Giman Harina Diyamba Dige Karaoke / ගිමන් හරින දියඹ දිගේ කැරෝකේ
▶️ [ Ссылка ]
⭕ Ira Handa Payana loke Karaoke / ඉර හඳ පායන ලෝකේ කැරෝකේ
▶️ [ Ссылка ]
⭕ Sasara Wasana Thuru Karaoke / සසර වසන තුරු කැරෝකේ
▶️ [ Ссылка ]
⭕ Maha Wassaka Pera Karaoke / මහ වැස්සක පෙර කැරෝකේ
▶️ [ Ссылка ]
⭕ Mindada Hee Sara Karaoke / මින්දද හී සර කැරෝකේ
▶️ [ Ссылка ]
⭕ Rathna Deepa Janma Bhoomi Karaoke / රත්නදීප ජන්මභූමි කැරෝකේ
▶️ [ Ссылка ]
⭕ Bambareku Awai Karaoke (Without Voice) බඹරෙකු ආවයි කැරෝකේ
▶️ [ Ссылка ]
⭕ Pawena Nil Walawe Karaoke / පාවෙනා නිල් වලාවේ කැරෝකේ
▶️ [ Ссылка ]
⭕ Neela Kobei Rana Adi Karaoke / නීල කොබෙයි රෑන ඇදී කැරෝකේ
▶️ [ Ссылка ]
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 [ Ссылка ]
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 [ Ссылка ]
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත්වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත...//
දොලමත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ...//
එනමුදු ඒ දවස් සගවනු හැකිවේ
ඉරට හදට ඇළ දොලට කතා බැහැ
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
Me Guru Pare Karaoke (Without Voice) මේ ගුරු පාරේ කැරෝකේ
Теги
karaoke sri lankanonstop karaokesinhala karaokesri lanka karaoke channelkaraoke srilankawithout voice songsinhala song without voice karaokesinhala karaoke songsHoney Birds KaraokeLive Band music trackmost populer karaokesinhala karaoke new songsමේ ගුරු පාරේ කැරෝකේme guru pareme guru pare karaokeme guru pare liveme guru pare without voicew d amaradewa karaokew d amaradeva songs karaokeamaradewaamaradewa karaokeamaradewa song