මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ වැඩ කල්දැමීම ගැන. මම ගුරුවරයෙක් නිසා මම හොඳින්ම දන්නවා මේ කරුණ බොහෝ කෙනෙක්ට තිබෙන ප්රධාන ප්රශ්න වලින් එකක් බව. හැබැයි, ලෝකයේ ඉතා සුළු පිරිසක් ඉන්නවා වැඩ කල් දැමීම කවදාවත් ප්රශ්නයක් නොවුණු. මොකක්ද මේ දෙපිරිස අතර වෙනස සහ මේ වෙනස්කම සිදු වීමට හේතු වන වැදගත් කරුණු මොනවාද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරන්නම්.
හැබැයි මේක Motivational වීඩියෝ එකක් නම් නෙමෙයි
සාර්ථකව දැනුම උරාගැනීමේ ක්රමය : [ Ссылка ]
සාර්ථකව පාඩම් කිරීම : [ Ссылка ]
අඩු කාලයකදී විභාගයකට සුදානම් වීම : [ Ссылка ]
Ещё видео!