Lassanai Honda Naraka - Maliya | LYRICS VIDEO
Official Audio -[ Ссылка ]
Lyrics -
නරක විතරක් වැඩක් නෑ එතකොට ප්රශ්න වැලයි
හොඳ විතරක් තියා ගත්තම එන්නෙ එලුවා උඩට තමයි
දෙකම එකතු වුනොත් කැතයි හැබැයි again ලස්සනයි ටිකක් හොඳයි ටිකක් නරකයි එතකොට ලස්සනයි
හොඳයි නරකයි එකට තියන කොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
හොඳයි නරකයි එකට තියන කොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
පත්තු කරගෙන පුෂ්ප මකරන්ද
මම හිටියට වඩා උඩින් සමනල කන්ද
මගේ Brother අර soldiers like ද කැලනි ගඟ
උඩ ඉඳන් ගලා ගෙන බහින්නේ පොලොවට
මගේ brother i knowing කොලඹ කොල්ලෝහොඳටම දඟ
දන්නේ නෑ පඩ ගලවන්නේ නෑ දත
මගේ brother official බස්නාහිර වල
කඩාගෙන ඉන්න බෝතල් අඩෝ ඔතාගෙන මල
තාම ජීවත් වුනේ ටිකයි දැනගත්ත දේවල් ගොඩයි
ඒකෙන් සමහරක් දේවල් හරිම නීරසයි
පසුතැවෙන්නේ නැත්තේ හින්දා ඕන *කක් ලොවේ සැපයි රෑ වෙන්න වෙන්න කොලඹම විස්සාරනයි උඹලගේ පෙනහලු කලුයි සංසාරේ පින්බරයි
මම හිතාගත්තම කොළඹයි බෝඩරේ විතරමයි
මම හිටගත්තම මයිකොයි උඹල ඔක්කොම ටික අඩයි
මම කියන ඒවයි චයිනයි, ජපනුයි ඔක්කොම ටික එකයි
මම ඇවිදින්නේ ආයෙත් ඩෝන් ගිහින් නෑ වගේ
තාම දැනෙන්නේ රටේ තියන රස්තියාදු ආදරේ
රස්තියාදු ආදරේ වගේ මහා සාගරේ
තාම ඉන්නේ එකට bro තාම ඉන්නේ බෝඩරේ
මැරුනු දවසට වන්වේ ටිකට් යන්නේ අපායට
තව්තිසා visa reject apply කරා මලියට
යම රජ්ජුරුවන්ගේ mail man hed of the යමපල්ලන්ට
පව් ගෙවන්න දුක් විඳින්න නෙවේ මම යන්නේ වැඩට
මම පෙරලා ගත්තේ බාල්දි දන්නේ නැති කමට
ඉස්සර පෙරලා ගත්ත නාඩි නව ගන්නේ නෑ ලඟට කොල්ලෝ කරලා ගත්ත වූ බන්ඩියෝ දානවා වැඩ අපිට මම කෙලව ගන්නේ බොක්ක දීලා ලොස් නැතුව හැමට අපේ ලොවෙන් හද දෙන්න යාලුවෝ කරන්නේ profo ගැන
පිටිපස්සේ අඳුරු හස්ත නෑ අඩෝ lead කරන්න කොල්ලට Control කරන්න use කරන්න හිතන උනුත් සුම්මා
අපි අදින්නේ chess දාන්නේ මේ
මගේ ඊලඟ move එක උඹලට හිතාගන්න බෑ
කුරුල්ලෝ වගේ ඉන්නේ සදා බිමට බහින් නෑ
බැස්සත් වැඩිය ඉන්නේ නෑ
අපිත් එක්ක කාලා හිඳින් වරදින්නේත් නෑ
බොක්ක දීලා ඉන්නව නම් අතාරින්නේ නෑ
$රි වැඩක් කලොත් දුවලා ඇවිත් ඇරලා යන්නේ නෑ
අමතක කරන්නේත් නෑ අමතක කරන්නත් බෑ
ඇරලා දුවන එක මූලික කරගන්නෙත් නෑ
හැබැයි ඇරලා ගියොත් පාරවලුත් නෑ උඹත් නෑ
හොඳයි නරකයි එකට තියන කොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
හොඳයි නරකයි එකට තියන කොට ලස්සනයි හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
කට ඇරියම අඩෝ ගම් හතක් වෙනවා පාලු
Naalu ru thaduwa solla we ningl ella madu
Ethaka kodu,
පලියක් ගන්නේ උඹලට තමයි පාඩු සයිල දැම්මොත් කොළඹ එවුන් කරයි අරියාදු Are graduate from the university of Master of ගැන physics කවදා වෙන්නැ මස්ත බාල්දු ලස්සන හොඳ නරක ඔක්කොම එකට තියන්න යාලු ගස්සන් නැතුව අත් දෙක අරගෙන පාඩුවේ කියන්න සාදූ.. පාඩුවේ කියන්න සාදු,
*Singm mork kadu
වයිරස් එකක් පිනට යන්න වෙන්නේ කන්දකාඩු *Rendu, munru, nalu උඹලා කෙසෙල් කොටන් පොලූ
ගියා මවන් ගාලු සීම් විඩු මාවිල්ලාරු උඹලා ගජුවත්ත එක්සත් අපි මේජර් ලීග්
කාගන්න please ගලවගන්න බෑ ඩෝ කරලා වගේ ලීස්
ලිස්සනවා ඕන ගැටේකින් ඩෝ කරලා වගේ ග්රීස්
කප් එක්ක උස්සලා යන්න ආවේ ලොවෙත් වෙන්නෑ නොමිනිස් මොන අයියා ඉස්සරහට ආවත් කපලා දානවා වගේ විස්
මලියා වන්ඩිය නග්ග ගන්නේ
ආවොත් තියන ගානට සිට්ස්
කොලඹ කෙල්ලෝ පාරේ යද්දි මට මතක් වෙන්නේ
Please
මම contributes සිට්ස් හැමදාම love and pies
හොඳයි නරකයි එකට තියන කොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
හොඳයි නරකයි එකට තියන කොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
LFATOL LYRICS CHANNEL - [ Ссылка ]
=E9snTmMN2f6Ju2bX
LFATOL RAP CHANNEL -[ Ссылка ]
⭕"Original from Rasthiyadu padanama. All credits gose to owner of this song"
#rasthiyadupadanama #maliya #rap
Ещё видео!