Make Your Day With Vibes
Subscribe and press (🔔) to join the Notification Squad and stay updated with new uploads
---------------------------------------------------------------------------------
Follow Us On 👇👇👇
Spotify - [ Ссылка ]
Instagram - [ Ссылка ]==
Tik Tok - [ Ссылка ]
------------------------------------------------------------------------------------
🎧 Sadak Wan (සදක් වන්) - Chanaka Chathuranga (lyrics)
♪ Director - Kasun Madushanka
♪ Artist - Chanaka Chathuranga
♪ Music - @PrageethPereraMusic
♪ Lyrics - @Kelum_Dissanayake
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @MrPravish
♪ Dop/Script - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madu
♪ Cast - Sapna Padukka, Chameera Liyanage
.........
🎤Lyrics : Sadak Wan (සදක් වන්) - Chanaka Chathuranga
විසිතුරු හීන දිගේ හිත දුව යාවි මගේ
පණ ඔයාගේ ඒ අතීත මතක බලන්න
පිවිතුරු ප්‍රේමෙ මගේ ඔබ හට නැතුව අගේ
ගිය පසු පුරුදු උනා තනියම ඉන්න
සඳක් වන් මුහුණ ඔබගේ
අමතක කරන්නට
දෙනෙත් කැන් වේවි මාගේ
සදහට නිවන්නට..//
පෙරදා ඔබ මා කැමැත්තෙන්
ආ ගිය ගොඩක් තැන්
අද විමසයි ඔබ ගැන නොයෙක් තොරතුරූ
දැනුනා එතකොට දුකක්නම්
මං ගැන මටත් දැන්
මොනවද දෙන්නේ කියා ඊට පිළිතුරූ
අඳුරට එළිය වගේ
හදකට හුස්ම වගේ
මට උන් එකම කෙනා ඔබයි මෙලෝකේ
සඳක් වන් මුහුණ ඔබගේ
අමතක කරන්නට
දෙනෙත් කැන් වේවි මාගේ
සදහට නිවන්නට..//
ලොව මා මේ දුක තිබෙද්දෙන්
ඔබෙ ලොව හිනාවෙන්
ඉතිරී යන්න කියා පතන්නම් මතූ
මේ වනතුරු කල්පනාවෙන්
ජීවත් කලේ මං
ඔබ ගැන හිතේ තියෙන බලාපොරොත්තූ
අඳුරට එළිය වගේ
හදකට හුස්ම වගේ
මට උන් එකම කෙනා ඔබයි මෙලෝකේ
සඳක් වන් මුහුණ ඔබගේ
අමතක කරන්නට
දෙනෙත් කැන් වේවි මාගේ
සදහට නිවන්නට..//
-------------------------------------------------------------------------------------
📷 Wallpaper : [ Ссылка ]
-------------------------------------------------------------------------
DISCLAIMER
I do not own any of this, if you want to remove a track or have other issues please contact us
All the credits go to it's rightful owner
----------------------------------------------------------------------------
#Vibes #VibesLyrics #Vibes477
Ещё видео!