Chichchi Patiya (චිච්චි පැටියා) - De Franzy x D Mass | Official Music Video
Streaming [ Ссылка ]
Music | D Mass
Rap and Lyrics | De Franzy
DOP | Kushan Pradeep
Cast | Yashu Ekanayake, Sameera Siriwardhana, Dilshan Chandrasena
Color Grading | at Color Magic
Camera equipments | Cinema Gadgets
Directed By Hasitha Vithanage
Music Label | Aryans Music
#chichchipatiya #defranzy #aryansmusic #sinhalarapsongs #anukanu
Like US on Facebook : [ Ссылка ]
Follow US on Instagram : [ Ссылка ]
Follow US on Twitter : [ Ссылка ]
Follow US on TikTok : [ Ссылка ]
✒Lyrics
Verse 1
අද විශ්වාසය යනු තිරිසන්නු ගාව
එක දෙයක් පමනයි බං රාගෙදි මියදෙන
යන යන තැන ඇස්බැන්දුම් ඒකයි
රත්තරන් උන් නැත්තේ දිලිසෙන හැමදේම
මනුස්සයෝ නෙමෙයි අමුනුස්සයොයි ඉන්නෙ
හිති හැටි ගමන් නොදැනිම වගේ වෙනස් වෙන
ගැහැනියකට ගරු කරන්න බැරි
උබ දැන් පිරිමියෙක්ද ගැහැනියක්ගෙම කුසෙන් ඉපදෙන
කලක් තිස්සේ උබෙ පැතුම් රැක්කෙ
උබෙ හිතත් එක්ක තිබ්බ පෙමක් හින්දා
උබ බලන් ඉද්දි පපූ රිදුම් කෑවා
ඒකි උබ නිසා කෙරූ මහා පවක් හින්දා
හීන ගොඩක දැකපු ආදරෙ මැවුනු මතක සියල්ල අවසාන්
උබෙ ආසානේ ගෙවෙනකන්ද බං
ඒ කෙල්ල තැනක් ගානෙ ගියේ අඩගාන්
හැගීම් කියන දේවල්නම්ම
තුවෙනවා බං ප්රේමෙදි දැන් ඕන කෙනෙක්ගේ
ඒ ප්‍රේමෙට මුල් තැන දෙන පිරිමිනම්සු
ලබයි ඒත් කිපදෙනෙක්ගෙන්
කව්ද මනුස්සයෝ උනේ
පිටින් පේන පොත්ත විතරක් උනාට පාට
උබ මැරෙද්දිත් දුක් විදී
අහින්සක හිතක් කරාට එදා විනාස
කව්රු වැරද්ද කරලා හැන්ගුනත්
හර්දශාක්ශිය හිතෙන් නඩු අහනවා
උබ ජීවත් වෙන්න තියෙන බය හින්දා
ඇත්ත බොරුවෙන් සේරම වහනවා
ඈගේ හිරි හැරෙනකම් ලග ඉදන්අ
ර කෙල්ලව තෝ පට්ට ගහනවා
වටිනාකමක් නැති වූ විට
ඒ සේරම ආදරේම වලදානව
Hook
අන්දා ස්ව්ත සේලෙ රතු රෝස මල් හැඩ දාමා
කැන්දන් සිහින ගානෙ නුබ එන් නැද්ද අන්ගනා
සේයා ඈත සක්මන් වේවි ආදරේ පාරාලා
මන්දා කිමද නාවෙ ඇයි ඔයා //
Verse 2
ඒ උබයි ඒකි පොලොවයි ආසයි
නොයෙන්නම ගිහින් එයා එන්නේ නැති පාටයි
තේරුන් ගන්නෙ උබ උබේ උන්ට උන දාටයි
මේවා ලස්සනට ගැලූ ගගේ වතුර බොර පාටයි
ඒකි ඉකි ගගහා අඩද්දි උබ හිනා වෙනවා
කොල්ලා හින්දා කිව්ව රහස් සැවොම කතා වෙනවා
ප්‍රාතිහාර පාන්න උබෙ බොරුව සැරසෙරනවා
අවන්ක වෙන්න වෙන්න වන්කයා
සතුටින් අවන්කයා වැලපෙනවා
උබලගේ එදා වෙන්න ඇයි අන්තිම හමුවිම
ජීවතුන් වෙද්දි දැනෙන දුක දන් නෑ ඉපදීම
හිතේ සැනසීමක් තිබ්බොත් තියෙයි ඉවසීම
ඒ දේවල් නැති වෙද්දීයී තේරුවෙ මිනිස්සු විදවීම
නැති වුනොත් නැති වෙන්නෙ පිරිමි කම තියෙන
පිරිමින්ගෙත් වටීනාකම් ජීවත් වෙන හින්දා බාග පිරිමීන්
අදරේ මුලාරම්බේ රසයි පස්ස් දුකයි
ඒකයි අද ලිව්වේ එ කෙල්ලගෙ දුක මං අත්අකුරින්
© Aryans Music 2024
Ещё видео!