#Mihinthale #මිහින්තලේ #anuradapura
මේ දිගහැරෙන්නේ දින හතරක් පුරාවට අනුරාධපුරයේ අප සිදුකල සංචාරයයි. අප එහිදී අටමස්ථාන ඇතුළුව නොයෙක් ස්ථාන දැකබලා ගත්තෙමු. ඒවායේ ඉතිහාසය සොයා බැලුවෙමු. ඒ සියළු කරුණු මෙම වීඩියෝ මාලාවේ ඇතුලත් කර ඇත.
අපේ රටේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන ඔබට මෙම වීඩියෝ වැදගත් වෙතැයි අපි විශ්වාස කරන්නෙමු. වීඩියෝ කොටස් සියල්ලම අවධානයෙන් නරඹන මෙන් ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු.
This is the unfolding of our visit to Anuradhapura for four days. We saw many places including Atamasthan. We looked into their history. All those facts are included in this video series. We believe that these videos are important for those of you who are interested in the history of our country. We kindly request you to watch all the video parts carefully.
Face Book - [ Ссылка ]
Whatsapp - 071 8888003
Ещё видео!