#MARIANS #සිතේසුසුම් #Sithesusum #CLARENCEWIJAYAWARDANA #NALINPERERA
Subscribe @Marians - [ Ссылка ]
මුල් ගායනය / ගී පද සහ තනු - ක්ලැරන්ස් විජේවර්ධන
සිතේ සුසුම් නිවනා ගායනා
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා
නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වේ
මතක ලෝකේ දුක් නිමාවේ
සිතේ සුසුම් නිවනා ගායනා
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා
යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහනක් සේ උදාවේ
අඳුරුවී එය නිවී යන්නේ
සිතේ සුසුම් නිවනා ගායනා
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා
Apple Music- [ Ссылка ]
Spotify- [ Ссылка ]
Deezer-[ Ссылка ]
Gaana -[ Ссылка ]
Web - [ Ссылка ]
Face book - [ Ссылка ]
You Tube - [ Ссылка ]
Twitter - [ Ссылка ]
Instagram - [ Ссылка ]
Ещё видео!