2021 ශ්රී දළදා පෙරහැර වෙනුවෙන් නිර්මාණය කල නව ළමා ගීතයකි.
සද්දෙ පෙරහැරේ
song Lyrics:
සද්දෙ පෙරහැරේ
ඩුඟු ඩුඟුව ගැට බෙරේ
කන්ද උඩරටේ
උරුමයයි සිරිලකේ...
රාජා සද්දන්ත කුලේ,
නදුන් රජා ඇතු දෑළේ
සිරි දළදා රැගෙන යතේ
ශීල ගුණය කියා දෙතේ....
නිළමේ දිය වඩන නිළේ
පෙර ලක් රජ සිරිය ගෙනේ
නැටුමට ,ගැයුමට හෙළයේ
පණ දුන් මහ පෙරහර මේ...
Voice - Chathu Punsara Roopasinghe
Lyricist - Ajith Krishantha Seram
Mixing & Mastering - Rukshan Subasinghe
Animated by - Thilanka Aththanayake
Produced by - Sandun Dolamulla
For more kids songs
01. අරන් එන්න මල් - [ Ссылка ]
02. අප්පච්චිට නින්ද ගිහින් - [ Ссылка ]
03.ඉර මාමා කන්ද උඩින් - [ Ссылка ]
04. රණ මොණරෝ - [ Ссылка ]
05. මුත්තන් මුත්තන් - [ Ссылка ]
06. ලස්සන මොණරෙක් මේ කැලේ - [ Ссылка ]
07. පේලි පේලි පේලි සැදී - [ Ссылка ]
Baby Hub Sinhala Channel
If you haven't subscribed yet,
ClickHere -
[ Ссылка ]
Baby Hub English Channel
If you haven't subscribed yet,
ClickHere -
[ Ссылка ]
Baby Hub Tamil Channel
If you haven't subscribed yet,
ClickHere - [ Ссылка ]
Baby Hub Hindi Channel
If you haven't subscribed yet,
ClickHere - [ Ссылка ]
Contact us on watch more Videos:
Instagram : [ Ссылка ]
Facebook: [ Ссылка ]
Tumblr : [ Ссылка ]
Twitter : [ Ссылка ]
#KandyEsalaPerahera2021 #PeraheraLive #saddeperahare #BabyHub #SinhalaLamaGeetha #SinhalaKidsSinhala
Ещё видео!