'වසංගතයේ ආ ප්‍රේමිය' මගේ පළමු කෙටිකතා සංග්‍රහය. මේකේ තියෙන හැම කතාවක්ම ලියවෙන්නේ කෝවිඩ් ලොක්ඩවුන් කාලේ. ගෙදරට වෙලා ඔහේ පාවෙවී ඉන්නකොට හිතට ආපු කතා අහුරක් කිව්වොත් වඩා නිවැරදියි. මේ හැම කතාවක්ම එක හුස්මට පැයෙන් දෙකෙන් ලියවුණ ඒවා. පස්සේ නැවත සැරයක් කියෙව්වත් කිසිම කතාවක් නැවත සංස්කරණය කළේ නැහැ. සතියක් අස්සේ ලියැවුණු මේ කතා පොකුරේ සමහර කතා පටන් අරගන්නකොට පෙනි පෙනී තිබුණ ගමනාන්තයට ගියේ නෑ. ඒවා වෙන පාරවල්වල වෙන වෙන ගමනාන්ත සොයාගෙන තිබුණා අවසන් වෙනකොට.
මේ හැම කතාවකම තියෙන්නේ මනුෂ්‍ය ප්‍රේමය.
හැබැයි වෙනස් වෙනස් පඹගාල්වල පැටලුන..!
-කේ සංජීව (වසංගතයේ ආ ප්‍රේමිය)
_________________________
වසංගතයේ ආ ප්‍රේමිය කෙටිකතා හතකින් සමන්විතය.
1. ලෝකාන්තයට ගමනක් [ Ссылка ]
2. සාමා අමර [ Ссылка ]
3. සන්නියැකුම [ Ссылка ]
4. ක්ලියෝපැට්රා [ Ссылка ]
5. වසංගතයේ ආ ප්‍රේමිය [ Ссылка ]
6. මේක අහන්න [ Ссылка ]
7. අයේෂා ඇවිදින් ගියා [ Ссылка ]
වසංගතයේ ආ ප්‍රේමිය Audio Book [Full Length] [ Ссылка ]
00:00 කේ සංජීව
01:10 සන්නියැකුම
11:22 මේක අහන්න
22:03 සාමා අමර
35:19 ලෝකාන්තයට ගමනක්
51:44 අයේෂා ඇවිදින් ගියා
01:08:29 වසංගතයේ ආ ප්‍රේමිය
01:17:44 ක්ලියෝපැට්රා
_________________________
✅ SERA AUDIO BOOKS WEB :
[ Ссылка ]
✅ SERA AUDIO BOOKS YOUTUBE :
[ Ссылка ]
✅ SERA AUDIO BOOKS FACEBOOK PAGE :
[ Ссылка ]
✅ SERA AUDIO BOOKS EMAIL :
sera.audio.books.fr@gmail.com
_________________________
©seraaudiobooks
Sera Audio Booksහි ලිඛිත අවසරයකින් තොරව මෙහි අඩංගු ශ්‍රවණ කෘති සම්පුර්ණයෙන්ම හෝ කොටසක් හෝ උපුටා ගැනීම, වෙනත් තැනක විකාශනය කිරීම හෝ අලෙවි කිරීම සපුරා තහනම්ය.
_________________________
#seraaudiobooks #වසංගතයේආප්රේමිය #ksanjeewa #කේසංජීව #menakajayasundara
Ещё видео!