Garammasala.
Welcome!
The use of spices in India is very high. They often add spice to every recipe and give it a unique flavour.
Today I present a very commonly used "garam masala" recipe. This recipe can be used for most Indian dishes in general.
Stay tuned; I'm looking forward to presenting exactly how to make delicious Indian food in the coming days.
Send us your comments.
I wish you all a peaceful and calm future!
Thank you all for watching!
ගරම්මසාලා.
ආයුබෝවන්!
ඉන්දියාවේ කුළුබඩු භාවිතය ඉතා ඉහලයි. බොහෝවිට සෑම කෑම වට්ටෝරුවකටම කුළුබඩු යොදා ගෙන එම කෑම වලට ආවේනික රස ඔවුන් ලබා ගනී.
අද මම ඉදිරිපත් කරන්නේ ඉතා සුලභව භාවිතාවන "ගරම් මසාලා" වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව පොදුවේ බොහොමයක් ඉන්දියන් කෑමවලට යොදා ගන්න පුළුවනි.
රැඳී සිටින්න , ඉදිරි දිනවල ඉමිහිරි ඉන්දියන් කෑම හදන විදිය හරියටම ඉදිරිපත් කිරීමේ අරමුණෙන් සිටිමි.
ඔබේ අදහස් අපට දන්වා එවන්න.
ඔබ සැමට සාමකාමී සන්සුන් අනාගතයක් පතමි.
නැරඹු ඔබ සැමට ස්තුතියි !
Ещё видео!