The Temple of the Sacred Tooth Relic is a world-renowned place of worship, where the left tooth of Gautama Buddha is enshrined. The temple which is venerated by thousands of local & foreign devotees and tourists daily was named as a world heritage by UNESCO in 1988.
ශ්රී දළදා මාලිගාව යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ලෝක ප්රකට සිද්ධස්ථානයකි. දිනපතා දහස් ගණන් දෙස් විදෙස් බැතිමතුන් සහ සංචාරකයින් විසින් වන්දනාමාන කරන මෙම විහාරස්ථානය 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.
Ещё видео!