Polos Malluma ගමේ රසට ගැටපොළොස් මැල්ලුම Baby Jackfruit recipe by Kusala's Simple Life
පුංචි කාලෙ අම්ම හැදුව ගැටපොළොස් මැල්ලුමයි අද මම අරන් ආවෙ .
ගොඩක් ගුණයි...ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකරල ලේ වඩවන කෑමක් තමයි පොළොස් කියන්නෙ ...
අවශ්‍ය ද්‍රව්‍ය
තරමක පොළොස් ගෙඩියක්
ගා ගත් පොල් ටිකක්
අබ තේ හැඳි 2
සුදුළූණු බික් 5
ඉඟුරු කෑල්ලක්
කුරුඳු පොතු කෑල්ලක්
ගම්මිරිස් තේ හැඳි 1
කරපිංචා
රම්පෙ
තෙල් මේස හැඳි 1
අමු මිරිස් හෝ කොච්චි මිරිස් ටිකක්
කෑලි මිරිස් මේස හැඳි 1
Polos Malluma Village Taste Gatapolos Malluma Baby Jackfruit recipe by Kusala's Simple Life
Today my video is the knot made by my mother when I was a child.
Many times ... Baby Jackfruit is a blood-boosting food that boosts the body's immune system ...
Required materials
A baby Jackfruit 1
A little grated coconut
Teaspoons of mustard2
Garlic Big5
A piece of ginger
A piece of cinnamon bark
Teaspoons of pepper 1
Curry leaves
panden leaves
chilly pieces 1 tsp
kochchi chili
Ещё видео!