Konda Kavum - Konda Kewum කිතුල් පැණි වලින් කොණ්ඩ කැවුම් - සීනි වලට වැඩිය රසයි
අවුරුදු කැවිලි මේසයට නැතුවම බැරි කොණ්ඩ කැවුම් හරිම ලේසියෙන් හදන්න මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා...ඔයාලත් මේ අවුරුද්දට හදලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. හාල් පිටි ග්රෑ 350
02. පාන් පිටි ග්රෑ 50
03. දුඹුරු සීනි ග්රෑ 200
04. කිතුල් පැණි මි ලි 100
05. මාදුරු තේහැඳි 2
06. ලුනු තේහැඳි 1/4 + 1/8
07. වතුර
Konda Kavum
Ingredients
350g of Rice Flour
50g of Plain Flour
200g of Brown Sugar
100 ml of Kithul Treacle
2 Tsp of Fennel Seed
1/4+1/8 Tsp of Salt
Water
Please like my Facebook - page Chammi Imalka
[ Ссылка ]
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
[ Ссылка ]
Ещё видео!