Thanks For Watching ❤️
Song Credit Goes to Respective Owners!!
මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ Youtube Channel එක Subscribe කරලා සෙට් වෙන්න.
ඔයාලට ආස සින්දු තියෙනව නම් comment කරන්න,අපි ඒ සින්දු දෙන්නම්..
▶ Song : Iki Gasa Handana (ඉකි ගසා හඬන අතීතයක)
▶ Singer : Amarasiri Peiris
▶ Present by : @KaraokeInStudio
▶ Original song : @[ Ссылка ]
Lyrics
ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා..
හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා…
මගේම ආදරයක් තිබුණා…
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා…
මගේම ආදරයක් තිබුණා…
මගේම ආදරයක් තිබුණා…
Ещё видео!