1994දී මාහට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ අංශයේ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ කිරීමට අවස්ථාව ලැබුණි. එහිදී මම ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ගීත රචකයන්ගේ ගීත එකතුවක් කරමින් ගීත සිය ගණනක් නිර්මාණය කළෙමි. සන්දන මේඩෙයි නමැති දමිළ වැඩසටහනට මා නිර්මාණය කළ ගීයකි මේ. මෙහි ගීත රචනය ලංකාවේ විශිෂ්ට සාහිත්‍යධරයෙක් වන ගීත සහ පොත් රචනා කරමින් සම්මාන රාශියක් ලබා ඇති මාතලේ මලරම්බන් විසිනි. ගායනය භාෂා ගණනාවකින් ගායනය කිරීමේ සහජ හැකියාවක් ඇති අතිදක්ෂ ගායක මුත්තලගේ විසිනි. මෙම ගීතය දමිළ ජනතාව අතර අතිශය ජනප්‍රිය ගීතයකි.
Conducted by Mr. Naveen Fernando
1st violins
Dilshan Malitha
Sanduni Vishaka Amarakoon
Hirantha Chamara Jayasinghe
Induwara Bogoda
Sandees
Sahan Ransika Fernando
Supun Pankaja
2nd violins
Induwara Wijesinghe
Gayawi Nadeeshani
Ridmi Wageesha Widanage
Imeshini Piyumika Madana
Chathurika Iroshini Perera
Jayana Gunasekara
Tharu Divyanjana Perera
Viola
P. G. Dharmasiri
Kelumi Devika
Theshan
Dulini Danuddara Malki
Cello
Saranga Cooray
Hirunika Rajapaksha
Rashmi Perera
Sachintha Muhandiram
Trumpet - Keruka Fernando
Trombone - Themiya Nanayakkara
Horn - Judith Ruston
Saxophone - Lakna Chamodi
Drums - Anusha Wickramawardana
Bass guitar - Prasad Silva
Lead guitar - Sarath Fernando
Rhythm guitar - Sandun De Silva
Thabla - Viditha Ranaweera
#musicvideo #music #newmusic #trending #tamil #tamilsong #muththalage #orchestra #uyiresong #uyire
Ещё видео!