Jaya Piritha 21 Times | ජයෙන් ජය දෙන ජය පිරිත 21ක් වරක් සජ්ඣායනය, සියලු රෝග පීඩා අමනුෂ්‍ය දෝෂ දුරුකරයි. සෙත ශාන්තිය සලසයි. සුවවීම පමාවන රෝග සඳහා දෙන බෙහෙත් මෙයින් පිරිත්කර දීමෙන් සුව අතට හැරේ.
පිරිසිදුව මල් පහන් සුවඳ පුදා තෙරුවන් නමැද සීලයේ පිහිටා ජය පිරිත 21 වරක් පිරිත් කරගන්න. තෙරුවන් නමැද දිනකට එක් වරක් හෝ දිනපතා ජය පිරිත කීමෙන් තම නිවසට මෙන්ම තමන්ට ඇති අමනුෂ්‍ය කරදර පීඩාදිය දුරුවනු ඇත.
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
----------------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
----------------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
[ Ссылка ]
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
[ Ссылка ]
[ Ссылка ]
[ Ссылка ]
[ Ссылка ]
[ Ссылка ]
[ Ссылка ]
[ Ссылка ]
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
----------------------------------------------------------
#JayaPiritha #BuddhistPirith #Pirith
Jaya Piritha | ජය පිරිත 21ක් වාරයක්
Теги
Jaya Piritha 21Jaya Piritha 21 Timesjaya piritha 21 timesජය පිරිත 21ජය පිරිත 21 වරක්dinagitv pirithජය පිරිත - jaya pirithajaya pirithajaya piritha - ජය පිරිතජය පිරිතjaya piritha fulldinagitvබෞද්ධ වෙබ් ලිපිනයන්pirithaබෞද්ධ පුස්තකාලයපිරිත් දේශනාපිරිත්pirith sinhalapirithjalanandana pirithaseth pirith jaya pirithajayadharma deshanaabisambidana piritharatana suttaKaraneeya meththa suthrayathun suthrayaපන්සිල් සහ සෙත් පිරිත්