දරුවෙකුගේ, නැතිනම් වැඩිහිටියකුගේ උස කියලා කියන්නේ පෞරුෂයට වැදගත් ලෙසම බලපාන සාධකයක්.
දරුවකු කුඩා කාලයේ උස පිළිබඳව සැලකිලිමත් වීම බර පිළිබඳව සැලකිලිමත් වීමටත් වඩා වැදගත් වන්නේ මනුෂ්‍යයෙකුගේ උස යාම සිදුවන්නේ ජීවිතයේ මුල් කාල සීමාවේ සීමිත වයසකට පමණක් වීම නිසයි.
දරුවකු තරුණ අවධියට එළඹීමත් සමඟ යම් කිසි වයසකදී උස යාම නවතී මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවත් ජීවිත කාලය පුරාම පවතින ප්රශස්ත උස වයස අවුරුදු 16- 18 හෝ වැඩිම වුනොත් 24-25 වන විට සියලු දෙනාගේ නිම වී අවසන්ය.
දරුවෙක් උස යන කාල සීමාවේ දී ඒ පිළිබඳව ඉතා සැලකිලිමත් වීම සහ දරුවාගේ උස ජීවිතය පුරාම කුමන ආකාරයට වැදගත් වේද යන්නත්, උස වැඩි කර ගැනීමට ක්‍රමවේද මොනවාද යන්නත්, උස අඩු වේ නම් ඒ සඳහා බලපාන හේතු මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරයි.
Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link: [ Ссылка ]
🛑අපේ මිස් Facebook Link: [ Ссылка ]
🛑අපේ මිස් Instagram Link: [ Ссылка ]
🛑අපේ මිස් Twitter Link: [ Ссылка ]
🛑අපේ මිස් Linkedin: [ Ссылка ]
🛑අපේ මිස් Vimeo: [ Ссылка ]
Ещё видео!