පැට්නා ( Sliding Rock) නොහොත් බුරුස් ගල....මාතර දිස්ත්රික්කයට අයත් සුන්දර දෙනියායේ පිහිටි තවත් සුන්දර ස්ථානයක් ....
දෙනියාය විහාරහේන ප්රදේශයේ තේ වත්තක් මැද පිහිටි සොබාදහමේ හරි අපූරු තවත් නිර්මාණයක් තමයි පැට්නා කියන්නේ.....
පැට්නා හී තිබෙන්නේ අපුරූ භූ පිහිටීමක්.....
එහි සුළු දිය සීරාවක් ගලා ගෙන පහලට ලිස්සාගෙන එන්න පුළුවන් විදිහේ විශාල පැතිලි ගලක් මෙහි තියෙන්නේ........
ඒ නිසාම තමයි පැට්නා කියනවට වඩා බුරුස් ගල යන නම් ප්රසිද්ධ වෙලා තියෙන්නේ....
ඇත්තටම සංචාරකයින්ට නැරඹිය යුතු සුන්දර ස්ථානයක් කීවොත් නිවැරදියි......
ශ්රී ලංකාව කියන්නේ හරිම ලස්සන රටක්...ඒත් එහි සුන්දරත්වය එලෙසින්ම දකින්නේ බොහොම සුළු පිරිසක් පමණි...
ස්වභාව ධර්මයේ ආශ්චර්යයෙන් අපට උරුම වූ මෙවැනි ස්ථාන අප ආරක්ෂා කරගත යුතු නොවේද ?????
වැඩි විස්තර රූප රචනාව සමඟ රසවිඳින්න ඔබ සැමට අවස්ථාව....
#patna #slidingrock #patnadeniyaya #deniyaya #travel
Ещё видео!