- PEM KATHAWA - Mama Eda Gosin Aege Susum Asaa (මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා) - Annesley Malewana & Indrani Perera Cover By Chandana Fernando & Chamila Fernando -
Tribute to Annesley Malewana & Indrani Perera with Moonstones
-All credits goes to original artist. -
............................................................
⋆⋆⋆ මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා ⋆⋆⋆ ඇනස්ලි මාලේවන සහ ඉන්ද්රානි පෙරේරා ⋆⋆⋆
-Lyrics-
මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා
ඇය මෙසේ කරුණු ඇසුවා
රතු කුඩා දෙනෙත් කඳුලැලින් තෙමා
ඇය මගේ මුහුණ බැලුවා
මම දනිම් ප්රියේ ඔබෙ කතන්දරේ
මගෙ සිතේ හොඳද මේවා
ඔබෙ අළුත් පෙමේ හඬ මටත් ඇසේ
සිත දුකින් තැවී හැඬුනා
ඇගෙ සිතුම් පැතුම් මම හොඳින් දනිම්
ඇයි මෙසේ කියන්නේ ඈ
මට ඔබත් එකයි මගෙ පණත් එකයි
කිසි වෙනස් කමක් එහි නෑ
මගෙ සිතේ සුසුම් දුක නෙතින් හැළු
කඳූලැලින් තෙමා නාවා
මට ඔබේ නොසෙල්වෙන වදන් ඇසී
සැනසුමේ සුසුම් ආවා
බොරුවට හඬලා සැලකුම් ලබලා
දැන් නෙතින් සිනාසෙනාවා
බොරු නොවේ ප්රියේ ඔබ මෙසේ හඬා
ඔබෙ රුවත් මැකී යනවා
බොරු කතා අසා අනෙ අඬන්නෙපා
ඒ රුවත් මැකී යනවා
ඒ එදත් එදයි අදතුරා ඇගේ
බොරු ඇඬුම් නතර වූවා
ඒ එදත් එදයි අදතුරා ඇගේ
බොරු ඇඬුම් නතර වූවා
ල. ල. ල. ල.
ල.. ල.. ල.. ල.. ලා..
ල.. ල.. ල.. ල.. ල.. ල.. ලා...
ල. ල. ල. ල.
ල. ල. ල. ල.
ල.. ල.. ල.. ල.. ලා..
ල.. ල.. ල.. ල.. ල.. ල.. ලා...
ල. ල. ල. ල.
Lyrics : Clarence Wijewardena
Music : Clarence Wijewardena
Original Artists : Annesley Malewana & Indrani Perera
ගායනය - ඇනස්ලි මාලේවන සහ ඉන්ද්රානි පෙරේරා, සමඟ මූන්සටෝන්ස් සංගීත කණ්ඩායම
පද රචනය, තනුව සහ සංගීත අධ්යක්ෂණය - ක්ලැරන්ස් විජේවර්ධන
ශබ්ද පරිපාලක - මර්වින් රොද්රිගෝ
Ещё видео!