Mann (මං) - Harsha Costa | Ralla Weralata Adarei Drama Song | Hiru Life Music
♪ Artist - Harsha Costa
♪ Lyrics - Duminda Alahendra
♪ Melody - Ashan Fernando
♪ Music - Shevon Fernando
Video - Hiru TV Production
මං...
විඳවන තරම්...
නොදැන නේද යම්...
නැගෙන සිනහාවන්
කෝ...
අපගේ හැඟුමන්
වියළි ද හද බිම්
කඳුළු නැති තරම්
දෙවියන් පවා... පුදුම කළ සෙනේ
අප ළඟ පමණයි
තුරුළුව රැඳුණේ
මාරුතේ ඇදී - සෙනෙහෙ හාමතේ
ගෙවන ජීවිතේ
ඇයි මට ලැබුණේ
සුසුමන් හමා... සිඹින විට අනේ
මතකය විතරයි
හදවත හැදුවේ
සාගරේ කිපී - නගන රළ වගේ
මා හද ගැඹුරේ
නොහඬවා රිදේ
#HiruTV #hirutvlk #hirutvdigital #mann #hirulifemusic #rallaweralataadarei #harshacostha #rallaweralataadareisong
Ещё видео!