🧘චිත්ත විශුද්ධිය කෙළෙස් වලින් පරම විශුද්ධියට පදනම වෙයි.
චිත්ත විශුද්ධියට මග ථෙරවාද සම්ප්‍රදායට අනුව මුල පටන් සරළව, පැහැදිලිව සහ ප්‍රායෝගිකව විස්තර කරන දේශනා මාලාව
අධිචිත්ත සික්ඛා
15 දේශනාව
දේශකයාණන් වහන්සේ:
ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
ධර්ම දායකත්වය : ථේරවාද අනුගාමිකයෝ සමූහය
දිනය සහ වේලාව:
2025 ජනවාරි මස 07
සවස 5.00 (ශ්‍රී ලංකා)
රාත්‍රි 10.30(මෙල්බර්න්/සිඩ්නි)
🌸 "IIT - අධිචිත්ත සික්ඛා" Whatsapp සමූහයට එකතු වීමට සබැඳිය;
[ Ссылка ]
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
[ Ссылка ]
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
[ Ссылка ]
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
[ Ссылка ]
➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව :
[ Ссылка ]
🖥 නිල යූටියුබ් නාලිකාව:
[ Ссылка ]
🖥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව :
[ Ссылка ]
🖥 නිල වයිබර් නාලිකාව :
[ Ссылка ]
☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා..
Ещё видео!