මේ වන විට බොහෝ විවාහක යුවතිපතීන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ දරුඵල ප්‍රමාද වීමයි.
ඒ සදහා කොතෙකුත් වෛද්‍ය ප්‍රතිකාර කලද, කොපමණ මුදල් කාලය නාස්ති කලද ඔබ තවමත් වේදනාවෙන් පසුතැවීමෙන් හිදිනවා විය හැකිය.ඇතැම් විට සියලු ප්‍රතිකාර නවතාදමා කාලයට ඉඩ දී බලාහිදිනවා වන්න පුලුවන.
නමුත් එවැනි තත්වයක් ඇතිවීමට හේතුව
සොයා බලා ඊට ප්‍රතිකාර කිරීම මගින් මෙවැනි ගැටලු නිරාකරණය වේ.ඒ සදහා සාර්ථක ප්‍රතිකාර ක්‍රියාවලියක් පවතින අතර ඔබට යම් අවබෝධයක් මෙමගින් ලබාගත හැකිය.
Ещё видео!