අවශ්‍ය ද්‍රව්‍ය-
**කෙහෙල්මුවේ පිට පොතු ගලවා සිහින්ව ලියාගන්න. එයට කහ තේ හැන්දක් ලුණු තේ හැන්දක් සහ දෙහි 🍋 ගෙඩි බාගයක යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කර වතුර දමා සෝදා මිරිකා ගන්න.
**මැල්ලුම සඳහා- රතුළුණු, සුදුළුණු කරපිංචා, රම්පා, අමු මිරිස්,
උම්බලකඩ මේස හැඳි 2 ක්, ගාගත් පොල් මේස හැඳි 3ක්, කහ තේ හැඳි බාගයක්, ලුණු රස අනූව, කෑලි මිරිස් තේ හැන්දක්, පොල් තෙල් මේස හැඳි 2 ක්.
**මළබද්ධය, අර්ශස්, දියවැඩියාව, නීරක්තිය (යකඩ ඌණතාවය), අධික රුධිර පීඩනය, බඩ පිපුම, ගෑස්ට්‍රයිටිස් යන රෝග සඳහා කෙහෙල්මුව ගුණදායක වේ.
Ingredients:
-1 chopped banana blossom (add 1 tsp. turmeric, 1 tsp. salt and half a lime juice into water and soak chopped banana blossom in a few minutes)
-Onion
-Garlic
-Curry leaves
-Pandan
-Green chillies
-Maldive fish 2 tbsp.
-Grated coconut 3 tbsp.
-Turmeric ½ tsp.
-Salt to taste
-Chilli flakes 1 tsp.
-Coconut oil 2 tbsp.
#keselmuwa #SriLanka #keselmuwamallum #keselmuwamalluama #keselmuwuyala #keselmuwacurry #keselmuwatempered #keselmuwastirfry #keselmuwarecipes #keselmuwarecipessrilankan #srilankanrecipes #srilanka #sinhalarecipes #bananablossom #bananablossomrecipes #bananablossomcurry #bananablossomstirfry #bananablossommallum #bananablossommalluma #bananablossomthemparaduwa #bananaflower #bananaflowerrecipes #bananaflowercurry #bananaflowerstirfry #bananaflowermallum #vzhaipoo #vazhaipoorecipes
YouTube: [ Ссылка ]
Facebook: [ Ссылка ]
Instagram: [ Ссылка ]
Pinterest: [ Ссылка ]
Music: Acoustic Twice
Produced by Umbrtone
Provided by Umbrtone-No copyright music
Video Link: [ Ссылка ]
Ещё видео!