Song: DUWILLEN WATHSUNU THAWARA
වසර ගණනාවකට පසු මම යලිත් නුගේගොඩ අපේ සුන්දර 'කලාභූමී' කලායතනයේ පන්තියක් පවත්වන්න පටන්ගත්තා.මාස 6 කින් යුතු ගායන පුහුනුව ලබාදෙන පාඨමාලාවක් හැටියටයි එය සිදුවන්නේ.
මේ පාඨමාලාව හැදෑරූ පළමුම කණ්ඩායමේ සිටි දක්ෂතම සිසුවියක් තමයි මේ ගීතය ගයන නිම්නාදී බෙල්ලනගේ. ඇයට ඇත්තේ ප්රබළ තියුණු කටහඩක්. මේ දූවිල්ලෙන් ගීතය ඇයගේ කටහඩට අපූරුවට ගැලපේ යැයි මට සිතුනු නිසා මේක ගයන්නට මම ඇයට උදව් කළා. ඇයගේ ගායන හැකියාව ඇගැයීම රසික ඔබට මම භාර කරනවා.
Cover Artist: Nimnadi Bellanage
Original Artists: Morris Wijesinghe & Dhammika Bandara
Lyrics: Vasantha Kumara Kobawaka
Melody: Dr. Rohana Weerasinghe
New Music Arrangement & Track Recorded by Sugath Hettiarachchi @ RoW Music Studio
Voice Recorded by Gayan Perera @ Sage Studioz
Mixed & Mastered Sandaru Gamage @ Sage Studioz
A Film by: Charuka Dushyantha
DOP: Srinika Liyanage
Production Designer: Rangana Senanayake
Assistant Director: Kalitha Rumesh
Production Manager: Rashmitha Nayananjana
Art Assistant Director: Naleen Madushanka
Production Assistant: Mithila Kumara
Video Editor & Colorist: Charuka Dushyantha
Photography: Sajith Danushka
Costumes: Ajith Gamage
Make Up Artist: Lasitha Amarabandu
Art Department: Osanda Sachen, Ranuka Sadew
Special Thanks: Dr. Rohana Weerasinghe, Iroshana Bellanage & Nadeeka Chandrasiri
Ещё видео!