Ape amma Biththara fried rice
බිත්තර 3යි
✅ කැරට් 1 හෝ 2ක්
✅ ලීක්ස් ග්රෑම් 100
✅ බී ළුෑණු (පොඩි) 1
✅ බටර ඔයිල් හෝ එළවළු තෙල් තේ හැඳි 3යි
✅ ඉඟුරු අඟලක කෑල්ලක්
✅ සුදු ළුෑණු බික් 4යි
✅ චිකන් කරි කුඩු තේ හැදි 1
✅ කහ කුඩු තේ හැඳි 1/8
✅ ගම්මිරිස් කුඩු තේ හැඳි 1
----
✅ කරදමුංගු 3
✅ කරාබුනැටි 3
✅ කුරුඳුපොතු ටිකක්
✅ වසාවාසි කෑල්ලක්
✅ රම්පේ/කරපිංචා
✅ ලුණු කුඩු තේ හැදි 1
-----
තිබේනම්
✅ ඔලිප් ඔයිල් තේ හැඳි
✅ චිලි පේස්ට් තේ හැඳි 1
without rice cooker
Like "Apé Amma" fan page.
[ Ссылка ]
✔ රසවත් බිත්තර ෆ්රයිඩ් රයිස් එකක්
Delicious egg fried rice by Apé Amma
Ещё видео!