#Cakesicles#CakePopsiclesSinhala#CakeRecipeSinhala#
කේක් පොප්සිකල්ස්|Cakesicles|Cake Popsicles|Cake Pops Recipe Sinhala|Cake Pops Recipe|Cake Recipe|Cake Pops without Molds
[ Ссылка ]
කේක් පොප්සිකල්ස් සකස් කරගන්නා නිවැරදි ක්‍රමය මෙහි දක්වා තිබේ. ක්‍රම 3 ක් සහිතව මෙය ඉදිරිපත් වේ. මෝල්ඩ් එකක් සහිතව ක්‍රම 2ක් හා මෝල්ඩ් එකක් රහිතව සකස් කරගන්නා අයුරු දැක්වෙයි.මෙහිදී අවශ්‍ය රෙසපි කලින් වීඩියෝ වල ඉදිරිපත් කර ඇත. කේක් හා අයිසින් රෙසපි නිවැරදිව එමඟින් ඉගෙනගත හැකිය. ඒ වගේම මෙම වීඩියෝවේ ද රෙසපි නව වර්ග කිහිපයක් සඳහන් කරනු ඇත. අවශ්‍ය මුලික කරුණු නිතර නිතර වීඩියෝවේ කියවේ. එම නිසා ඉතා හොදින් මෙය නරඹා ඔබත් අලංකාර කේක් නිර්මාණ බිහිකරන්න.
Here's how to put one together for use with your cake. This is available in 3 modes. Here are two ways to make a mold with and without a mold. The required recipes have been presented in previous videos. Cake and icing recipes can be learned from it correctly. Also in this video will mention several new types of recipes. The basics are often read in the video. So watch this very carefully and create beautiful cake designs yourself. @finetasty1252
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group [ Ссылка ] චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link
[ Ссылка ]
[ Ссылка ]
FB Page : [ Ссылка ]
Fb Group : [ Ссылка ]
Fine & Tasty Blog : [ Ссылка ]
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
[ Ссылка ]
Video link
[ Ссылка ]
* CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
* ICING RECIPES| අයිසින් රෙසපි
* CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
* TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
* ICING FLOWERS|අයිසින් මල්
* RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
* SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
* ROTTI RECIPES|රොටි වර්ග
* CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්‍යාංජන සහ
බැදුම්
* EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
* SNACKS|ස්නැක්ස්
* WADE RECIPES|වඩේ වර්ග
* LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
* RICE RECIPES| බත් වර්ග
* SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
* RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
* SWEETS RECIPES| පැණිරස කෑම
* DESSERT RECIPES| අතුරුපස
* RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
* ICE CREAM RECIPES| අයිස්ක්‍රීම්
* DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග
Ещё видео!