ඉඩ දෙන්නෙපා විශ්වාසයේ පහන නිවී යන්න Hymn from Daham Suwada Album (For the glory of God)
ගායනය - සචින්තනා ප්රනාන්දු, සම්පත් ප්රනාන්දු සහ පිරිස
පද - අතිගරු මෝසැසි මාහිමි
තනු - ජේ.කේ. එස්. පෙරේරා
සංගීතය - ලසන්ත ප්රනාන්දු
ඉඩ දෙන්නෙපා විශ්වාසයේ
පහන නිවී යන්න
අඳුරේ ගැලී යයි ජීවිතේ
අවදිවෙලා ඉන්න
තෝමසුවන්ගෙ අවිශ්වාසේ
සුවකළ සැටි පුදුමෙකි සමිඳේ
ඔබේ වතට වත දුන් එදිනේ
හරි වැටහුම ඔහුට ද ලැබුණේ
Nonprofit channel - Only for the Glory of God
Original visuals and audio monetized by actual owners
#SinhalaGeethika#
#KithunuGeethika#
All Glory to God ❤️❤️❤️
⛔️⛔️🖐🏽Do not reupload this video to YouTube 🖐🏽⛔️⛔️
⛔️REUPLOAD IS NOT ALLOWED⛔️
Ещё видео!