අභයගිරි දාගැබට නම සෑදී ඇත්තේ වළගම්බා රජතුමාගේ නමය කොටසක් වන අභය සහ සිංහල ජන ව්‍යවහාරයේ එන මහා කලු සිංහලයා පලා යනවා යයි කියමනට සම්බන්ධ ගිරි නම් නිඝණ්ඨ පලවා හැර ඔහුද සිහිවීම සඳහා "අභයගිරි" නම් නම තබන ලද බව මහාවංශයේ සඳහන් ව ඇත. උත්තර මහා චෛත්‍යය නමින් ද හඳුන්වනු ලබයි. මෙම චෛත්‍යය බුදුන් ලක්දිවට වැඩ සිරි පා තැබූ ස්ථානයක සෑදූ බවට සඳහන්ව ඇත. සද්ධර්මරත්නාවලියේ සඳහන් වන පරිදිමෙහි වෘෂභය උගේ හැඩයෙන් යුතු කරඬුවක සර්වඥ ධාතූන් තැන්පත් කර ඇති බවට සදහන් වේ
Ещё видео!