#Roopikawi #Mahiru #Senarathne
Download and Stream "Roopikawi (රූපිකාවී)"-
Stream/Download..(Apple Music , Spotify, Deezer etc..) 👇
[ Ссылка ]
♪ Song - "Roopikawi (රූපිකාවී)"
Artiste - Mahiru Senarathne
Music Composing - Mahiru Senarathne
Lyrics - Mahiru Senarathne , Charuka Herath
Melody - Mahiru Senarathne, Yehan Jayasekara
Mixing & Mastering - Mahiru Senarathne @ Mahiru Records 2020
Art Work - Thenuka Witharana @KAI Graphics
VFX- Mahiru Senarathne
Special Thanks:
Piyath Rajapakse
Thenuka Witharana
Ranura Perera
Hirushi Nipunika
Shiyan Dinulka
Yehan Jayasekara
Charuka Herath
Nithya Dinith
Gagana Hirusha
Lyrics..
රූපිකාවී...ඈගේ වරලේ...
ශෝභනාවී....මා...ආදරී.....
රූපිකාවී...
ඈගේ සෙනේ...
නීල යහනේ නුඹේ...
මා සැතපූ වෙලේ...
මල් යහනේ නුඹේ...
ඒ සොඳුරු සිහිනයේ...
සිටු කුමරිය මගේ...
හැම භවයෙන් භවේ...
ලඟ හිඳිනා මැනේ...
සීතාව සේ මා..ලංවී හිඳින්....
සංසාරයේ මා හා.....
මුවඟින් නුඹේ...නැගෙන සිනහව ඔහේ..
මගෙ ආඩම්බරේ..
අමතක උනා සඳේ...මියෙන කල් තුරු ලොවේ..
නුඹය මගෙ ජීවිතේ...
අගය වඩනා ලෙසේ...හිමු සැමදා මෙසේ..
අඳුරු අකාසේ...සඳ සාවි සේ..
හිඳිනා මැනේ..මා හා....
රූපිකාවී...ඈගේ වරලේ...
ශෝභනාවී....මා...ආදරී.....
රූපිකාවී...
Follow Me -
Facebook - [ Ссылка ]
Instagram -
[ Ссылка ]
Email- mgayasara@gmail.com
Thank you for Watching!
Ещё видео!