#DEWAGANA #දෙවඟන #dewagana #ananthaya #ananthayalk #lk #dewaganasong
Vocals : Dewmin Yasith
Lyrics : Lakindu Achintha
Music : Panda crew
Video Production : Pro Touch
Guitars - Pubudu Malshan Rajapaksha
Susara Perera
Dewmin Yasith
Keyboards - Lesandu Weerasingha
Bass Guitar - Pubudu Malshan Rajapaksha
Niclesha Sonal
Drums - Ravindu Gunawardana
Shalin Adithya
Crew - Thaveesha De Silva
Binupa Supun Perera
Sharika Pramudith
Deshan Chandrasena
Follow us on instagram: [ Ссылка ]=
1vnt0725kack
Lyrics:
හාදු අමුණා වසන්තේ
සීත පිනිබිදු මන්දහාසේ
සැගවී... සිප ගන්නම්
නුරා පෙම් ලෝකයේ...
කෙහෙරැලි රටා අතැගිලි තුඩින් මවනා
කෝල බැල්මන් දිගැසින් ඈ හෙලනා
තවමත් ඇදෙයි හිරිමල් සිනා පෙන්වා
සිහිනිග දිලී හැඩටම දිලෙනා...
තත්සර මවා සිහිනේ මට පෙන්වනා
ආදර වදන් මුවගේ නිති රැව්දෙනා
මල් යහන් තලයේ සිත සතපනා
නුඹනම් දෙවඟනකි මා දකිනා...
රැයේ දිලෙනා තරු එලී
රහස් මුමුණයි හැඩ වෙවි
ඇස් අගින්... කැල්මන් හෙලා
හැඩකාරියේ මා මත් උනා...
© Ananthaya_lk Production 2019
Ещё видео!