Monara kirilli song
[ Thaleta salaba hollala ] #trending #viralvideo
Original artist - Tharidu Dilshan
Music - Ranga S Badanarachchi
Lyrics - Danushka Gunathilaka
#trending #viralvideo #tiktokvideo #sinhalasongs #dear #cover #song
Sandun Akalanka
Malaka Sandaruwan
Danushka Max
Sudesh Lakshan
Dulanjana Sandeep
Dilum Nawanjana
Sandaruwan Gimhana
Kasun Dhananjaya
Thisal Dilshan 📷
තාලෙට සලඹ හොල්ලලා ඉග සුග හැඩට පද්දලා
තන තන තාන තම් දෙනා
මොණරිය නටයි ගස්සලා.. .
කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි
තෝඩු හැඩට වැනෙන තාලෙ
කෝඩු හිතට දැනෙයි ආලෙ
පෙනුමට සංකර නැති මොණර කිරිල්ලී..
දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ
මතකේ නිදන් වෙයි හිතේ.. .
සායම් කල පාට දෙතොල්
පොද වැස්සට හේදුනාම
පෙරටත් වැඩිය හැඩට ඔබව පේනවා..
දෙව් නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ
අවසරයිද යන්න වෙන්වෙලා.. .
🎶 Dear cover song
Thanks for watch Us !
Ещё видео!