දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන් නැතිව ඇතී
නුඹ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ බවය පුරා
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හො යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන නුඹේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මෙි බවය පුරා
භවයෙන් බවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
බවයක යලි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මෙි බවය පුරා
#karaoke #sinhala_karoke_songs_without_voice #karaokesongs #siththam_karamin
#sparsha
#dinesh_gamage
Ещё видео!