This is the method my mom used to cook Brinjal moju when I was a kid, she learned it from my grandmother. My grandmother was born in 1902. So you can imagine how old this recipe must be. :)
This can be kept in the fridge for a week.
බටු මෝජුවට ළුෑණු මිරිස් බදින්නේ නැහැ. ඒක වැරදියි. ඒ වගේම කරවල දාන්නෙත් නැහැ. හේතුවක් තියෙනවා වීඩියෝ එකකින් කියන්නම්.
මේ වම්බොටු මොජු එක මම පුංච් කාලේ මගේ අම්මා උයපු ක්රමයයි. මගේ අම්මා ඉගෙන ගෙන තියෙන්නෙත් ආච්චිඅම්මාගෙන්. මගේ ආච්චිඅම්මා ඉපදුනේ 1902. එහෙනම් මේක කොච්චර පරණ රෙසිපියක්ද කියලා තේරෙනවා නේද. :)
මේ වම්බොටු මොජු එක ශීතකරණයේ සතියක් තියා ගන්න පුලුවන්, එලියේ දවස් 2ක් තියා ගන්න පුලුවන්. උයන කෑම හුගක් දවස් තියාගෙන කන්න එපා එක ශරීරයට හොද නැහැ.
Like "Apé Amma" fan page.
[ Ссылка ]
Wambatu moju
Brinjal moju recipe by Ape Amma
Vambatu moju recipe
Batu moju recipe with English substitute by Ape Amma
Ещё видео!