පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් නැගිලා ❤
මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් හා ගීත රචකයන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න.
This channel all about Sri Lankan Music & includes best ever old original songs & also new songs collections.
We created these videos with love as a tribute to the original artists.
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section or e-mail fbpagemanohari@gmail.com . We'll get back to you asap to make sure everything is resolved. Thanks!
Email : fbpagemanohari@gmail.com
අපගේ Facebook page එකටත් Like එකක් දාන්න අමතක කරන්න එපා
ඔබගේ ඕනෙම අවශ්‍ය තාවයක් සදහා facebook හරහා සම්බන්ද වෙන්න
Video එකට Like කරලා Comment කරන්නත් අමතක කරන්න එපා.
Don't Forget To SUBSCRIBE : https:[ Ссылка ]
Facebook : [ Ссылка ]
කොළොම්තොට නැත මහළු වී - පණ්ඩිත් අමරදේවයන් | Kolomthota Natha Mahalu wee- W.D .Amaradewa
කොළොම්තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොඳුරියේ
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා තලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කොළොම්තොට.......
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් නැගිලා
කොළොම්තොට........
Singer : W.D.Amaradeva
Lyrics : Lucien Bulathsinhala
Music : Gunadasa Kapuge
Ещё видео!