🍀අපේ අලුත් අම්මලාට නිතරම තියෙන ප්‍රශ්නයක්නේ මොනවද මේ හබල පෙති කියන්නේ කියන්නේ කියලා නේද?
🍀මම ඔයාලාට හබල පෙති ගැන ටිකක් කියලා දෙන්නම්.බත් වෙනුවට බබාලට දෙන්න පුළුවන් හොදම ආදේශකයක් තමයි හබල පෙති. මන් අද අතින් අල්ලන් කන්න පුළුවන් විදිහේ හබල පෙති recipe එකක් ගෙනාවේ. හබල පෙති වලින් නොයෙක් කෑම හදන්න පුළුවන්
🍀හබල පෙති (Rice Flakes )පෝහා,අවල් යන නම් වලින් ද හදුන්වනු ලබනවා.
🍀රතු හෝ සුදු හාල් වල වී වලින් තමයි මේ හබල පෙති හදන්නේ වී පෙගෙන්න තියලා ඉන්පසු වතුර පෙරලා වී ටික කබලේ බදිනවා.මේ බැදපු වී මැෂින් වලින් තලනවා.වී තලන විට පොතු ඉවත් වෙනවා මේ විදිහට තමයි හබල පෙති හදන්නේ.
🍀හබල පෙති වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ගැන කතා කලොත්.....
*කාබෝහයිඩේට්
*ප්‍රෝටීන්
*කැල්සියම්
*යකඩ
*සින්ක්
*මැග්නීසියම්
*විටමින් B
ඛනිජ ලවණ වැනි විටමින් වලින් ඉතා පිරිපුන් ආහාරයක් තමයි මේ හබල පෙති
සෑම 100g ම 20mg යකඩ අඩංගුයි
🍀හබල පෙති වල ඝනකම අඩු නිසා හබල පෙති ඉක්මනින් පෙගෙනවා
ඒවගේම ඉක්මනින් ජිරණය වන ආහාරයක්. හදා ගන්නත් හරිම පහසුයි. කොහේ හරි යනකොට අරගෙන යන්න උනත් පුළුවන් .
🍀🍀මාස 7 සිට දරුවන්ට හබල පෙති ආහාරයට දිය හැකියි!
❤️❤️අද මම හදලා තියෙන්නේ හබල පෙති වලින් omlet එකක්. මේ විදිහටත් බබාලට දීලා බලන්නකෝ. බබාලා අසාවෙන් කයි.
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
[ Ссылка ]
❤️❤️මගේ තවත් හබල පෙති recipe මේ link එකෙන් බලන්න පුළුවන්
[ Ссылка ]
♦️♦️අම්මාලා මගේ recipe වලට කැමති නම් මගේ Baby Foods With Yashi Youtube Channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා ♦️♦️
ස්තුතියි
Baby Foods With Yashi.
Baby Food With Yashi Facebook පිටුව හා සම්බන්ද වන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි
[ Ссылка ]
#srilankanbabyfoods #mealplansideas #weightgainingfoods #babyfoodswithyashi #බබාටකෑම #babatakema #babatakama #babalaatakaama #බබාලාටකෑම
#මාස7බබාලාටකෑම #මාස8බබාලාටකෑම
#මාස9බබාලාටකෑම #මාස10බබාලාටකෑම
#මාස11බබාලාටකෑම
#babyfoodsrecipeinsinhala
#srilankanbabyfoodsrecipe
#babyfoods
#babyfoodssrilanka #recipesinsinhala #babyfoodsrecipesinsinhala
#babyfood #omelet #හබලපෙති #habalapethi
Ещё видео!