ලොව මවිත කළ දෙමෝදර දුම්රිය මාර්ගය සහ දුම්රිය ස්ථානය ය හා උමග
The world's most astonishing Demodara Railway Station and Railway Station and Tunnel
දුම්රිය මාර්ගයඉදිකිරීමෙිදී දෙමෝදර දක්වා පැමිණ දෙමෝදර සිට බදුල්ල දක්වා භූවිශම තා නිසා තාක්ෂණික ගැටලු පැනනැගුණු අතර එතැන්සිට මාර්ගය සකසා ගැනීමට නොහැකිව සිටියදී ප්රදේශයේ වාසය කළ ගැමියෙක් විසින් නමසුමිබරයේ හැඩය එම ඉංජිනේරුවාට පෙන්වා දුන් පසු ඒ අනුව දුම්රිය මාර්ගය සැකසූ බව පැවසේ .
දුම්රිය ස්ථාන අතර මහත් ආකර්ෂණයක් ලබා ඇති දෙමෝදර දුම්රිය ස්ථානය ලූපය සහ උමග සංචාරකයන්ගේ මහත් ආදරයට හා ගෞරවයට ලක්වී හමාරය
The construction of the railway line came from Demodara to Badulla and technical difficulties arose due to the geographical location of the railway.
The Demodara Railway Station is one of the most sought after railway stations in the country.
Ещё видео!