Click #DinuraCreations for the top & latest Sinhala songs by Sanatn Nandasiri | Dangakara Oya Dasa Lyrics: දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා.. //
උදයේ හවා අප හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ.. //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින්ම කල් යා වුණා..
සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුවා හදේහී සෙනේ.. //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා..
Play Track► 0:00
Song title: Dangakara Oya Dasa [ Ссылка ]
Artist: Sanath Nandasiri
Album: Ma Hada Asapuwa
Label: DinuraCreations™
Track Number: 2
Released: 2001
Lyrics: Sunil Gunawardena
Music: Ranjith Perera
Find the Full Album [ Ссылка ]
♫ Sanath Nandasiri Songs
[ Ссылка ] [ Ссылка ]
♫ Sinhala Songs
[ Ссылка ] [ Ссылка ] [ Ссылка ]
✪ Published Originally by Dinura Pradeep Balasooriya | Subscribe Now [ Ссылка ]
#SinhalaSongs #SanathNandasiri #MaHadaAsapuwa
Ещё видео!