වර්තමානය වනවිට දරුවන් බිහි කිරීමේදී බොහෝ මව්වරුන් සාමාන්‍ය දරු උපතින් ඈත් වී සිසේරියන් සැත්කම් හරහා දරුවන් බිහි කිරීමට දැඩි නැඹුරුතාවයක් දක්වා තිබෙනවා. ඒ අතරිනුත් ලෝකයේම මව්වරුන් අතරින් ලංකාවේ මව්වරුන් කප් ගසා ඇතැයී කීවාට වැරදි නෑ. සිසේරියන් සැත්කම හඳුන්වා දින් මුල් කාලයේ 10% 12% ලෙස පැවති සීසර් අනුපාතය මේ වනවිට 40% පමණ දක්වා වර්ධනය වී තිබෙනවා. නමුත් පෞද්ගලික රෝහල්වල මේ තත්වය 70% පමණ වනවා.
සම්පූර්ණ වීඩියෝව නරඹන්න
For copyright matters please contact us at : ky232313@gmail.com
These pictures were Downloaded from internet and used under fair usage policy. I do not own any copyright for such content
Ещё видео!