Parata, Paratha, Kerala Parata පරාටා කඩේ විදියටම හදමු
රසම රස පරාටා,ලේයර්ස් එක්කම හයිය නැතිව ගොඩාක් මෘදුවට හදන්න හරිම ලේසියි...මේ පුංචි පියවර ටික අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. පාන් පිටි කෝප්ප 1.5 (ග්රෑ 200)
02. ලුනු තේහැඳි 1/2
03. වතුර අවශ්‍ය තරමට
04. තෙල් මේසහඳි 1/2
05. මද උණුසුම් එළකිරි කෝප්ප 1/4 (මි ලි 60)
06. සීනි මේසහැඳි 1
07. බිත්තර 1
Parata, Paratha, Paratta, Parotta, Kerala Parotta
Ingredients
01). 1.5 Cups of Plain Flour (200 g)
02). 1/2 a Tsp of Salt
03). Some Lukewarm Water
04). 1/2 a Tbsp of Vegetable Oil
05). 1/4 a Cup of Lukewarm Milk (60 ml)
06). 1 Tbsp of Sugar
07). 1 Egg
Please like my Facebook - page Chammi Imalka
[ Ссылка ]
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
[ Ссылка ]
Ещё видео!