සිත පිරෙන,සිත නිවෙන මේ ලෝකේ එකම සොදුරුතම වචනය අම්මා, අපට ජීවිතයේ මුණ ගැහෙන අනෙක් සෑම දෙයකට සම කරන්න පුංචි හෝ දෙයක් තිබුනද "අම්මා"යන අකුරු තුනට සම කරන්න නම් කිසිවක් මෙලොව නැත.
ප්රවීණ ගායන ශිල්පිනී ඉන්ද්රානි පෙරේරා මහත්මියගේ නිර්මාණ සිහිකැඳවීම වෙනුවෙන් පැවත්වුණු ITN සියපත් පොකුර වැඩසටහනට "මතකය ඇසුරින්" ගීතය ගායනයෙන් දායක වෙමින්, මෙම ගීතය සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා!!
Ещё видео!