Tharadi (තරාදි) - Sujan Fernando & Mahesh Chandrasiri Ft Sachini J | Ralla Weralata Adarei Teledrama Song
♪ Artists : Sujan Fernando & Mahesh Chandrasiri Ft Sachini Jayasinghe
♪ Lyrics : Duminda Alahendra
♪ Melody & Music : Shevon Fernando
♪ Video : Hiru TV Production
තරාදි... අරගන්න - වර දෝෂ කිරවන්න
මේ ආවෙ අපේ කාලේ නෑ රෝග හා
රා බී විසඳන්න - බෑ මේක පල යන්න
අදහන්න පුළුවන් රජෙක් ඉන්නවා
ගඳ ඇති පරගැති - බිලි පිති අකැමැති
රකී අප සදා - රකී රකී අප සදා
හදවතේ දෙව් ඇති - අප වෙතේ ඔහු බැති
රකී අප සදා - රකී රකී අප සදා
අවැඩක කතා - නැත කට පා
විකට රටා - විසිකොට දා
නීති අවනීති - කවලම් වී නෑ භීති
කොයි කාටත් එක වාගේ - හිත් දුන් කෙනා
තෑගී දුන්නාට - දෙවියන්ට තුති වෙවී
නරකාදී නොගෙනේනම් - මේ මුල් කෙනා
දුකට සැපට තකට තකේ - මකර කටට හැකර හොටේ
උන්නෝතින් නොසන්ඩාල - කාට නමුත් මිටින් පහර
[ධීවර දිවි රජුන් මේ තමා]//
අවැඩක කතා - නැත කට පා
විකට රටා - විසිකොට දා
පෑදී දියඹේදී හරි නුවණ යොදවන්න
මේ වැල්ලේ රළ රැල්ලේ ඇඹරී නොයා
පෑගී ආවාම බෑ කොහොමත් පරදන්න
පරමාතේ දිනවන්න නොවෙමූ පමා
#HiruTV #hirutvlk #hirutvdigital #hirulifemusic #rallaweralataadarei #rallaweralataadareisong #tharadi #තරාදි #SujanFernando #MaheshChandrasiri #SachiniJayasinghe
Ещё видео!