ඇහැ හා රූපය
ඇස සහ රූපය නොමැත්තේ නම් චක්ෂු නැත .එවිට චක්ෂු ස්පර්ශයක් නැත .චක්ෂු ස්පර්ශයක් නැතිනම් වේදනාවන් ද නැත .වේදනාව නැතිවිට තණ්හාව සහ උපාදානයක්ද නොමැත.උපාදානය නැති තැන් භවයද නැත .භවය නැති විට ජාතිය හෙවත් ඉපදීම නැතිවම යනු ජරා මරණ දුක් දොම්නස් ආදී සියලු දෙයින් නිදහස් වීමය .
------------------------------------------------------------------------------------
#ශ්‍රීධර #ධර්ම_දේශනා #ධර්මය #ඔබයි_හඳහනයි #බුදු_දහම #darmaya #බුදුරදුන් #බුද්ධ_භාවනා
Ещё видео!