සද මෝරා නැගෙන්නට ගියා දස මාසයක්
කුලුදුලේ මගේ මැණික ගෙනාවේ සුදු දුවෙක්
පරපුරේ උරුමයට හිටියේ නැහැ මට පුතෙක්
මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙක්
ගෙදර සිරියාවනම් ලොකු දුවේ නුඹ තමයි
මද්දුමි හරි දගයි කටකාර කම් ගොඩයි
පොඩි දුවේ නුඹ මගේ වාසනා මහිමයයි
පුතෙක් නැති අඩුව මට නොදැනුනා සත්තමයි
සද මෝරා නැගෙන්නට.....
මල් පිපෙන මුත් ගසට මල් අයිති නෑ තමයි
කැදලි හැර සියොතුන් ඉගිලයනවා හැබැයි
රළ නැගෙන තෙක් වෙරළ නිසසලව මග බලයි
තුන් මංසලේ ඉන්න අප්පච්චි මං තමයි
Artiste : Lasantha Abeypala
Lyrics : Dinusha Wijerathne
Melody & Music Direction : Lasantha Abeypala
Recording Mixing & Mastering : Sandaru Gamage & Gayan Perera (Sage Studio) Video
Creation : Lashan Sanjeewa
Dhuwaruma Thundenek - Lasantha Abeypala
Теги
Dhuwaruma thundenekduuwaruma thundenekduwaruma tundeneksanda mora negennatasada mora negennataappachchi man thamaiසඳ මෝර නැගෙන්නටදූවරුම තුන්දෙනෙක්දිනූෂා විජේරත්නඅප්පච්චි මං තමයිlasantha abeypalalasanthaabeypalaLasantha AbeypalaAbeypalalasantha abepalaabepalaලසන්ත අබේපාලලසන්තඅබේපාලdinusha wijerathnedinusha wijerathnadinusha wijeratnathunmansale inna appachchigayu thathsaraGayu ThathsaraSage Studiosage