Yadamin Banda (යදමින් බැඳ) | 1987 Pawana Album
Become a Ceylonese Soul: [ Ссылка ]
Stream Now: [ Ссылка ]
Vocals: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne
Music: Sarath Dasanayake
You May Also Like
Pawana Album: [ Ссылка ]
Sathyaye Geethaya: [ Ссылка ]
Wirodhakalpa Gee: [ Ссылка ]
Bamuna Unath: [ Ссылка ]
Thun Hele Kele Thula: [ Ссылка ]
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.
කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහළ - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.
ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.
#CeyMusic #NandaMalini #SunilAriyaratne #Pawana
Ещё видео!