(¯`v´¯)
`*.¸.*´ ?
¸.•´¸.•*¨) ¸.•*¨)?
(¸.•´ (¸.•´ .•´ ¸¸.•¨¯`•.මගෙ ජීවිතේම ඔබ නම්...............
මගෙ ජීවිතේම ඔබ නම්...............
මගෙ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම්
සැමදා ළඟින් රැඳෙන්නම් ........
හිත් යායට පිණි වැටීලා
ආදරයේ කුසුම් පිපිලා
ඒ කුසුම් සුවඳ දැනිලා
හදවතම උමතු වෙනවා
නිදි දෙව්දුව නැහැ එන්නේ
ඔබෙ රුවයි නෙතු දකින්නේ
උපදිනා හැඟුම් ළමැදේ
කොහොමදෝ දරා ගන්නේ .......
මට කඳුළු උරුම කරලා
ඔබ එන්න එපා මිදිලා
මියැදුනත් ඔබව හැරදා
මම නොයමි ඉතින් කිසි දා ......
Ещё видео!