#Meal_Plan#For_babies#For_a_week
Music in this video - [ Ссылка ]
අවුරුද්දට අඩු බබාලට සතියේ දින 7ට meal plan එකක් මම අරගෙන ආවා. බර අඩු බබාලාට ගොඩාක් හොඳ මීල් ප්ලෑන් එකක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඒ වගේම මේ meal plan එකේ තියෙන සමහර ආහාර මගේ channel එකේ තියෙනවා. ඉතින් ඔයාලට මේ ලින්ක් වලින් ගිහිල්ලා මේ කෑම එක කොහොමද හදාගන්න කියල ලේසියෙන්ම බලාගන්න පුළුවන්.
❤️ කඩල කැද - [ Ссылка ]
❤️ චීස් රුලං පෑන් කේක් - [ Ссылка ]
❤️ ඕට්ස් - [ Ссылка ]
❤️ පැල මුං ඇට සමග ගොටුකොල කැද - [ Ссылка ]
❤️ ත්රිපෝෂ - [ Ссылка ]
❤️ බබාට පෝශදායි රාත්රි ආහාර වේලක් - [ Ссылка ]
❤️ හාල් මැස්සෝ කුඩු නිවැරදිව සාදා ගන්නා ආකාරය - [ Ссылка ]
❤️ චීස් බෝල - [ Ссылка ]
❤️ බබාට mash potato - [ Ссылка ]
❤️ පැල මුං ඇට සාදාගන්නා ආකාරය - [ Ссылка ]
More Video Links }
🍓Fried rice - [ Ссылка ]
🍓පෝෂණ තෝසේ - [ Ссылка ]
🍓කවුපි - [ Ссылка ]
🍓Vegetable Soup - [ Ссылка ]
🍓 ඕට්ස් මිශ්ර අල රොටි - [ Ссылка ]
🍓 Noodles - [ Ссылка ]
🍓 මුරුංගා පෑන්කේක් - [ Ссылка ]
🍓 Potato Snack - [ Ссылка ]
🍓 Pasta - [ Ссылка ]
🍓 Bread Snack - [ Ссылка ]
🍓 චීස් රුලං පෑන්කේක් - [ Ссылка ]
🍓 Fried rice - [ Ссылка ]
🍓 Hash Browns - [ Ссылка ]
🍓 Noodles Omelet - [ Ссылка ]
🍓 Mashed potato - [ Ссылка ]
🍓 හබල පෙති - [ Ссылка ]
🍓 පෝෂණ පිට්ටු - [ Ссылка ]
🍓 කොළ කැඳ - [ Ссылка ]
🍓 Potato Pan Pizza - [ Ссылка ]
🍓 බිරියානි - [ Ссылка ]
🍓 Cookies - [ Ссылка ]
🍓 Omelet Roti - [ Ссылка ]
Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday
Breakfast Morning snack Lunch Evening snack Dinner
ඔයාගේ බබාගෙ බර අඩුයි නම් මේ විදියට සති දෙකක් වගේ කෑම දීලා බලන්න අනිවාර්යෙන්ම ඔයාගේ බාබාගෙ බර වැඩි වෙනවාමයි.❤️❤️
#Olly's_food#Babata _Kema#babies_food#Recipes
Ещё видео!