#malithhansaka #newrelease #dreamstar
iTunes & Spotify - Coming Soon
🎶 Artist - Malith Hansaka Thuduwage
🎶 Melody - Dr. Rohana Weerasinghe
🎶 Lyrics - Rathna Sri Wijesinghe
🎶 Music - Dr. Rohana Weerasinghe
🎶 Music Arrangements -Sugath Hettiarachchi
🎶 Mixed and Master - Sadaru Gamage @Sage Studios
🎶 Director - Sachintha Prabhath
Voicing and Recording Studio - @RoW Music Studios
Keys: Sugath Hettiarachchi
Guitars: Mahendra pasquel
Video Production: Urban Splendour Films
DOP: Sachintha Prabhath
Camera Assistant: Madusanka Yomal
Editor: Oska
Colorist: Asela Bandara
Production Design: Induranga & Dimuth
Hair Dress: Dinesh Rashmika @Seven Roo
Costume Partner: Sheras
Lighting & Graffer: Kalan Balasooriya @Ana Events
Starring: Malith Hansaka Thuduwage
- Special Thanks -
Mr. Gamini Thuduwage
Mrs. Nishanthi Priyadarshani
Induwari Sandupama
Chandupa Kalmith
Dimuth Sachinthana
Induranga Madhawa
Mrs. Padmini Perera
Dilshan Sajun Bandara
- Lyrics -
දේදුන්නෙන් පාට ඉල්ලන් සාදයට ආවා
තාරකාවක් සේම සැන්දෑවේ රැගුම් පෑවා
ඈ නොකියා යන්න ගිහිල්ලා
කොහි ගියාද සින්ඩරෙල්ලා
කෝ කොහි ගියාද සින්ඩරෙල්ලා
ආලින්දේ ඈගෙ රන්වන් පාවහන් තිබුනා
මා උමතු කල ඈගෙ විලවුන් සුවඳ මට දැනුනා
පාවහන් නැති ලෝකයක් වෙත
පා අහිමි මිනිසුන් සොයාගෙන
ඈ ගිහින් තිබුනා...... සින්ඩරෙල්ලා....
දේදුන්නෙන් පාට ඉල්ලන් සාදයට ආවා
තාරකාවක් සේම සැන්දෑවේ රැගුම් පෑවා
ඈ නොකියා යන්න ගිහිල්ලා
කොහි ගියාද සින්ඩරෙල්ලා
කෝ කොහි ගියාද සින්ඩරෙල්ලා
මාලිගාවෙන් ඈත ලෝකය හීනයෙන් පෙනුනා
පාද නැති සිඟමන් යදින වුන් මා සිතේ මැවුනා
ඒ ලොවින් ආ දූතිකාවිය
ඒ ලොවේ බර බාර දී මට
ඈ ගිහින් තිබුනා...... සින්ඩරෙල්ලා....
දේදුන්නෙන් පාට ඉල්ලන් සාදයට ආවා
තාරකාවක් සේම සැන්දෑවේ රැගුම් පෑවා
ඈ නොකියා යන්න ගිහිල්ලා
කොහි ගියාද සින්ඩරෙල්ලා
කෝ කොහි ගියාද සින්ඩරෙල්ල
Ещё видео!