The Colombo Fort Old Lighthouse and Clock Tower is the only visible, clocked lighthouse in Sri Lanka. Although a lighthouse, it is currently decommissioned and is instead used as a clock tower. The post is located near the junction of Chatham Street and President Mawatha in Fort Colombo.
The clock tower with this lighthouse lamp is also considered to be the first lighthouse built in Sri Lanka. It is also said that the distance of the main roads from Colombo to the outer provinces is measured from here.
Location
[ Ссылка ]
කොළඹ කොටුව පැරණි ප්රදීපාගාරය සහ ඔරලෝසු කණුව ශ්රී ලංකාවේ දැකගත හැකි, ඔරලෝසු සවිකරන ලද එකම ප්රදීපාගාරය වේ. ප්රදීපාගාරයක් වූවත් එය වර්ථමානය වන විට අක්රීය කොට තිබෙන අතර, ඒ වෙනුවට එය ඔරලෝසු කණුවක් ලෙස ප්රයෝජනයට ගැනේ. කණුව, කොළඹ කොටුවේ චැතම් වීදිය හා ජනාධිපති මාවත අසල හන්දියෙහි පිහිටුවා ඇත.
මෙම ප්රදීපාගාර ලාම්පුව සහිත ඔරලෝසු කණුව, ලංකාවේ ඉදිකරන ලද මුල්ම ප්රදීපාගාරය ලෙසද සැලකේ. එසේම කොළඹ සිට පිට පළාත්වලට ප්රධාන මාර්ගවල දුර මනිනු ලබන්නේද මෙහි සිට බැව් සඳහන්ය.
Ещё видео!